නෙතූගේ කවි පොත...
නිදහසේ පාවෙන හිතේ - තාල මිමිණෙන හදවතේ - වදන් එක කොට මෙසේ අමුණා - ලියමි මම මේ කවි පොතේ....
Thursday, March 27, 2014
මම...නුඹ...
හිතක
එතෙන
සිතිවිලි
වල
එකල
මෙකල
වෙවී
...
සිත
සිත
නුඹ
ගැන
නිතරම
දහවල්
රැය
ගෙවී
...
තරුවක්
සේ
ඈත
ඈත
නුඹ
ඇත
දිලි
දිලී
...
සිතනු
මිසක
ලංවනු
බැරි
සිහිනෙක
ඉමි
ගිලී
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment