Saturday, November 16, 2019



ගැහැණුන්ට ඕනේ 
ආදරෙන් බැඳෙන්න
දිනන්නම නෙවෙයි ඒ ආදරේ විඳින්න
ඒ වටා ඇගේ මුලු ලෝකයම හදන්න
හීන පොදි බඳින්න... 
පැතුම් පොදි බඳින්න
ඒ ආදරේට ඇගෙ ජීවිතේ පුදන්න...
මහ හුඟක් අඬන්න
නෝක්කඩු කියන්න
බැරිම තැන හෙමි හෙමින් 
ගලක් වගෙ මිදෙන්න...
ඒත් ඇත්තටම ඈට ඕන
 ආදරෙන් නිවෙන්න...

No comments:

Post a Comment